ඇයි බන් මිනිස්සු මේච්චර එන්නේ මේ පල්ලියට....🙄
නිකන් නෙමේ බන්....එක පාරක් ඇවිල්ලා ඒ ආදරේ අත් දැක්ක අත් වින්ද මිනිස්සු තමා බ්න් අයේ අයේ ඒ සුවය සැනසිම හොයන් එන්නේ....
මොකද මිනිස්සු දැන් ඉන්නේ ප්‍රශ්න ගොඩක මානසික පීඩනයක...කරකියා ගන්න දෙයක් නැතිව....
ඒ වෙලාවට අපිට ඉන්න එකම පිහිට ජේසු බන්...❤
එදා විතරක් නෙමේ බන් අදත් ඒ ජේසුගේ කුරුස පාමුලින් මහා ආදරයක් ගැලවීමක් ගලාගෙන යනවා කියන්න මේ කුරුස පාමුල දණ නමපු හැමොම අත් දැක්ලා ඇති.....
මේ ලොකේ අපි හොයන සැනසීම තියෙන්නේ ජේසු ලඟ කුරුස පාමුල ලඟ කියලා දැනුණ ගොඩාක් අය අයෙ අයේ ඇවිල්ලා දණ නැමුවා... එකයි බන් මෙච්චර සෙනඟක් වෙහෙස නිවාගන්න මේ වැලි පොළවේ දණ නැමුවේ.....දණ නමන්නේ.....
උබත් යමන් එකම එක පාරක් ඒ කුරුසේ ඉදන් ජේසු පුතේ මං උබට ආදරේයි දුවේ මං ආදරේයි කියලා කියන හඬ අහන්න...උබත් එදාට පුළුවන් හැම දවසකම් අයේ අයේ යයි ඒ වැලි පොළව මත දණ නමන්න...
😍
ReplyDelete