මොහොතක් සිතන්න
ස්වාමීන්වහන්සේ ඔබේ කඳුළු පිස දමන සේක..ඇදහිල්ලෙන් එන්න .ඔබේ වාතාවරණය වෙනස් කරන්න යේසුස් ක්‍රිස්තුස් වහන්සේට පුලුවන් . ඔබේ සියලුම ක්‍රියාවන් ස්වමින්හවන්සේට බාර දෙන්න..උන්වහන්සේ ඔබව උසස්කරනු ඇත. අදම උන්වහන්සේට වැඩියෙන් ස්තුති කරන්න..ඔබේ සියලුම වාතාවරණයන් වෙනස් වේවි..ඔබට නොලැබි තිබුණු යාච්ඤාවට පිලිතුරු ලැබෙන්න පටන් ගනී ඇදහිල්ලෙන් ස්තුති කරන්න... දෙවියන්වහන්සේට සියල්ල කල හැක. ඇදහිල්ලෙන් ,,, ඔබේ රෝගයට ,දුකට,කර්මයට,වේදනාවට ණය ප්‍රශ්නයට,පවුලේ ප්‍රශ්න ,දැරුවන්ගේ ප්‍රශ්න ,නොව්සිඳුණු ඕනෑම දේකට කතා කරන්න...එය ඔබෙන් පහව යනු ඇත. ඔබේ ඇදහිල්ලෙ අද දවසේ ක්‍රියා කරනවා .ඔබ ආශිර්වාද ලබන දවස අදයි. අද දින ඔබගේ ජිවිතයේ අශිර්වාද පිරි ඉතිරි යනු ඇත. .ශුද්ධාත්මයන් වහන්සේට ඔබේ දිව බාර දෙන්න..ඔබේ කතාව ,හැසිරීම බාර දෙන්න. අදයි ඔබේ දවස ඔබේ සියලුම ක්‍රියාවන් ස්වමින්හවන්සේට බාර දෙන්න. .උන්වහන්සේ ඔබගේ ජිව්තය වෙනස් කරනු ඇත. ඔබ සඵලවත් ජයග්‍රාහී මනුෂ්‍යයෙක් වනු ඇත. අපට අපේ උපකාරය පැමිනෙන්නේ අහස පොලව මැවු දෙවියන්වහන්සේගේන් පමණයි.. අප කොපමණද දෙවල් කරන්න උත්සහා කලත් එම දේවල් තාවකාලිකයි. නමුත් දෙවියන්වහන්සේ දෙන උපකාරය සදා...