..නියම ඇදහිලිවන්තයා යනු අහංබයක්‌ද???... {නව සංසෝදිත ලිපිය}
(🖊 මෙම ලිපිය ශුද්ධාත්මයාණන්වහන්සේ තුළ සම්පාදනය කරන ලද්දේ දේව වචනය 100% ක් සලකන්නන් උදෙසා මිස තමන්ගේ මනස තුල ගබඩා වී තිබෙන විවිධවූ ආගමික හා දාර්ශනික වචන සමුදායන් තහවුරු කරන පිණිස දේව වචනය සමග පොර අල්ලමින් එහි අඩුපාඩු හා අගුණ සොයන කුමන නිකායකට හෝ අයත් සැදැහැවතුන්ට/සැදැහැවතියන්ට හෝ නායකයන්ට හෝ ලෞකික බුද්ධිමතුන්ට හෝ නොවන බව කරුණාවෙන් සලකන්න )👈
ටිකක් විතර ඔලුව අවුල් වෙන මාතෘකාවක් වෙත තමයි අද අපිව ශුද්ධාත්මයාණන්වහන්සේ රැගෙන යන්නේ.
ඇත්තටම නියම ඇදහිලිවන්තයාව දේවරාජ්‍ය උදෙසා විශේෂයෙන් පෙර තෝරාගැනීමක් ඇත්තේද? එසේත් නැත්නම් ඔහුගේ / ඇගේ ධර්මිෂ්ඨ ක්‍රියා නිසා සුදුස්සෙක් වන්නේද?
ඔහු හෝ ඇය උන්වහන්සේගේ සැලැස්ම තුළ ඉපදෙන්නට පෙර සිටම නියම කරන ලද්දෙක්‌ද?එසේත් නැත්තං අහඹු තෝරාගැනීමක්ද?
අප ජීවත්වන ශ්‍රී ලංකාව ඇතුළු හින්දු දහම හා බෞද්ධ දර්ශනය මිශ්‍ර රටවල්වල පොදු පිළිගැනීම හා ඇදහිල්ලවන්නේ තමන්ගේ යහපත් ක්‍රියා නිසා සුගතියේ උපදින බවත්,ඒ පින් බලයෙන් මරණයෙන් පසුව වුවද යහපත් ජීවිතයක පැවැත්මක් තිබෙන බවයි.සමහර අන්තවාදී ආගමික විශ්වාසිකයන් පවා ඉන්නවා තමන් අදහන දෙවියන් නිසා ප්‍රාණඝාතයන් කිරීම පවා ස්වර්ගයට යාමට සුදුසුකමක් බව තරයේ විශ්වාස කරන.එම නිසා "තම ධර්මිෂ්ඨකම"(𝚘𝚠𝚗 𝚛𝚒𝚐𝚑𝚝𝚎𝚘𝚞𝚜𝚗𝚎𝚜𝚜) පෙරදැරි කරගත් ඇදහිලි හා විශ්වාසයන් මේ ලෝකය පුරා අස්සක් මුල්ලක් නෑර එකසේ පැතිර තිබෙනව ආයෙ මදි නොකියන්නම.බොහෝ දෙනා කිතුදහම වැළඳ ගැනීමේදී පවා මෙම සංකල්පනා සමඟම කිතුනු ජීවිතය තුළ ගමන් කරන ආකාරය මා බොහෝ විට දැක තිබෙනව කිව්වොත් තමයි නිවැරදි.
එම නිසා එම පසුබිම් වලින් කිතු දහම වෙත පැමිණි දේව සේවක සේවිකාවන් පවා තම දේශනාවන්වල අන්තර්ගතය කරගන්නේ තම ධර්මිෂ්ඨකමින් සපිරි හැකියාව සහිත උත්සාහයේ ප්‍රතිඵලයක් ලෙස තම තමන්ව දේව රාජ්‍යයට සුදුස්සෙක් වුන බවයි.
ඉතිං එම සන්දර්භයන් මත එකිනෙකා තම තමාගේ ධර්මිෂ්ඨකම මිනිස් සමාජය මත ඔසවා පෙන්වීම වෙනුවෙන් තමන් කැමති දේව වචනය පමණක් යොදාගෙන සැඟවුන දේව වචනයේ හෙළිදරව්වලට විරුද්ධවම වාචික හා දේව ධාර්මික මතවාදී සටන්වල නියැලෙන අන්දම ඔබ සියලු දෙනා බොහෝ විට අත් දැක ඇති.එවැනි අය බොහෝ විට දේවානුභාවයෙන් දුන් මුළු ලියවිල්ල තුළ සඟවා තිබෙන දෙවියන්වහන්සේගේ අති සංකීර්ණ සැලසුම තේරුම් ගැනීමට අපොහොසත් වූ අය බව කිව යුතුමය.ඒ වෙනුවට තමන්ගෙ තෘෂ්ණාව අනුව ගොඩනැගී තිබෙන මානව රූපි සැලැස්ම දේව සැලැස්ම ලෙස වරදවා වටහාගෙන එයට අනුගතවී ඒවා සමාජය මත ප්‍රචාරනය කරමින් සිටී.
මගේ මාතෘකාව නම් නියම ඇදහිලිවන්තයා යනු විශේෂ තෝරා ගැනීමක් ඇත්තෙක්‌ද යන වගයි. නමුත් එම ප්‍රශ්නයට පිළිතුර ඔබ වෙත ප්‍රවේශකරන්නට මත්තෙන් දේව වචනය තුළ වැඩි කතාබහකට ලක් නොවන නමුත් සඟවා තිබෙන සිත නොගැටෙන දිව්‍ය වචන කීපයක පෙළගැස්මක් ශුද්ධාත්මයාණන්වහන්සේගේ ආනුභාවයෙන් ඔබ වෙත ඉදිරිපත් කෙරුමට කැමතියි.මම ඔබට කියන්නටම ඕන ඔබ කිසිදු කලබලයකින් තොරව මෙම දිව්‍ය වචන එකින් එක වැඩි විමර්ශනයට ලක්කරන ලෙස.
මන්ද ඔබ කිසිසේත් නොසිතන,එසේම ඔබ ඉගෙනගෙන තිබෙන්නා වූ ඇතැම් ව්‍යාජවූ දේවධාර්මික මතයන් වලට මෙම දිව්‍ය පද සමූහය අභියෝගයක්ම වේවි.
📖 *ලෝකය මැවීමට ප්‍රථමයෙන් ක්‍රිස්තුස්වහන්සේ තුළ අප තෝරාගත් ලෙසම,
එපීස 1:4
𝙰𝚌𝚌𝚘𝚛𝚍𝚒𝚗𝚐 𝚊𝚜 *𝚑𝚎 𝚑𝚊𝚝𝚑 𝚌𝚑𝚘𝚜𝚎𝚗 𝚞𝚜 𝚒𝚗 𝚑𝚒𝚖 𝚋𝚎𝚏𝚘𝚛𝚎 𝚝𝚑𝚎 𝚏𝚘𝚞𝚗𝚍𝚊𝚝𝚒𝚘𝚗 𝚘𝚏 𝚝𝚑𝚎 𝚠𝚘𝚛𝚕𝚍,
𝙴𝙿𝙷𝙴𝚂𝙸𝙰𝙽𝚂 1:4𝚔𝚓𝚟
* පෘථිවිය මැවීමට ප්‍රථමයෙන් තෝරාගෙන තිබීම 𝚋𝚎𝚏𝚘𝚛𝚎 𝚝𝚑𝚎 𝚏𝚘𝚞𝚗𝚍𝚊𝚝𝚒𝚘𝚗 𝚘𝚏 𝚝𝚑𝚎 𝚠𝚘𝚛𝚕𝚍.🌍
📖 තමන්ගේ කැමැත්තේ ප්‍රසන්නකමේ හැටියට යේසුස් ක්‍රිස්තුස්වහන්සේ කරණකොටගෙන *පුත්‍රයන්වීමට අප පෙර නියම කළසේක.
එපීස 1:6
𝚃𝚘 𝚝𝚑𝚎 𝚙𝚛𝚊𝚒𝚜𝚎 𝚘𝚏 𝚝𝚑𝚎 𝚐𝚕𝚘𝚛𝚢 𝚘𝚏 𝚑𝚒𝚜 𝚐𝚛𝚊𝚌𝚎, 𝚠𝚑𝚎𝚛𝚎𝚒𝚗 𝚑𝚎 𝚑𝚊𝚝𝚑 𝚖𝚊𝚍𝚎 𝚞𝚜 𝚊𝚌𝚌𝚎𝚙𝚝𝚎𝚍 𝚒𝚗 𝚝𝚑𝚎 𝚋𝚎𝚕𝚘𝚟𝚎𝚍.
𝙴𝙿𝙷𝙴𝚂𝙸𝙰𝙽𝚂1:6𝚓𝚟
* දේව පුත්‍රයන් වීමට පෙර නියම කර තිබීම
📖 40: දෙවියන්වහන්සේ තුන් වැනිදා උන්වහන්සේව නැගිටුවා ප්‍රකාශ වෙන්ට සැලැස්සූසේක.41: නමුත් මුළු සෙනඟට නොව,දෙවියන්වහන්සේ විසින් *කලින් තෝරාගන්නා ලද සාක්ෂිකාරයන් වන, උන්වහන්සේ මළවුන්ගෙන් නැගිට පසු උන්වහන්සේ සමඟ කෑවාවූ බීවාවූ අපටමය.
ක්‍රියා 10:40-41
40: 𝙷𝚒𝚖 𝙶𝚘𝚍 𝚛𝚊𝚒𝚜𝚎𝚍 𝚞𝚙 𝚝𝚑𝚎 𝚝𝚑𝚒𝚛𝚍 𝚍𝚊𝚢, 𝚊𝚗𝚍 𝚜𝚑𝚎𝚠𝚎𝚍 𝚑𝚒𝚖 𝚘𝚙𝚎𝚗𝚕𝚢;41:𝙽𝚘𝚝 𝚝𝚘 𝚊𝚕𝚕 𝚝𝚑𝚎 𝚙𝚎𝚘𝚙𝚕𝚎, 𝚋𝚞𝚝 𝚞𝚗𝚝𝚘 𝚠𝚒𝚝𝚗𝚎𝚜𝚜𝚎𝚜 *𝚌𝚑𝚘𝚜𝚎𝚗 𝚋𝚎𝚏𝚘𝚛𝚎 𝚘𝚏 𝙶𝚘𝚍, 𝚎𝚟𝚎𝚗 𝚝𝚘 𝚞𝚜, 𝚠𝚑𝚘 𝚍𝚒𝚍 𝚎𝚊𝚝 𝚊𝚗𝚍 𝚍𝚛𝚒𝚗𝚔 𝚠𝚒𝚝𝚑 𝚑𝚒𝚖 𝚊𝚏𝚝𝚎𝚛 𝚑𝚎 𝚛𝚘𝚜𝚎 𝚏𝚛𝚘𝚖 𝚝𝚑𝚎 𝚍𝚎𝚊𝚍.
𝚃𝙷𝙴 𝙰𝙲𝚃𝚂 10:40-41𝚔𝚓𝚟
* දෙවියන්වහන්සේ විසින්ම කලින් තෝරාගන්නා ලද 𝚌𝚑𝚘𝚜𝚎𝚗 𝚋𝚎𝚏𝚘𝚛𝚎 𝚘𝚏 𝙶𝚘𝚍
📖 29: මක්නිසාද උන්වහන්සේ *පූර්වයෙන් හැඳින ගත්තවුන් තමන්වහන්සේගේ පුත්‍රයා බොහෝ සහෝදරයන් අතරේ කුළුඳුලා වන පිණිස ඒ පුත්‍රයාගේ ස්වරූපයට සමාන වෙන්ට *පූර්වයෙන් නියම කළසේක.30: *පූර්වයෙන් නියමකළවුන් උන්වහන්සේ කැඳවාගත්සේක.
රෝම 8:29-30
29:𝙵𝚘𝚛 𝚠𝚑𝚘𝚖 𝚑𝚎 𝚍𝚒𝚍 𝚏𝚘𝚛𝚎𝚔𝚗𝚘𝚠, 𝚑𝚎 𝚊𝚕𝚜𝚘 *𝚍𝚒𝚍 𝚙𝚛𝚎𝚍𝚎𝚜𝚝𝚒𝚗𝚊𝚝𝚎 𝚝𝚘 𝚋𝚎 𝚌𝚘𝚗𝚏𝚘𝚛𝚖𝚎𝚍 𝚝𝚘 𝚝𝚑𝚎 𝚒𝚖𝚊𝚐𝚎 𝚘𝚏 𝚑𝚒𝚜 𝚂𝚘𝚗, 𝚝𝚑𝚊𝚝 𝚑𝚎 𝚖𝚒𝚐𝚑𝚝 𝚋𝚎 𝚝𝚑𝚎 𝚏𝚒𝚛𝚜𝚝𝚋𝚘𝚛𝚗 𝚊𝚖𝚘𝚗𝚐 𝚖𝚊𝚗𝚢 𝚋𝚛𝚎𝚝𝚑𝚛𝚎𝚗.
30: 𝙼𝚘𝚛𝚎𝚘𝚟𝚎𝚛 𝚠𝚑𝚘𝚖 *𝚑𝚎 𝚍𝚒𝚍 𝚙𝚛𝚎𝚍𝚎𝚜𝚝𝚒𝚗𝚊𝚝𝚎, 𝚝𝚑𝚎𝚖 𝚑𝚎 𝚊𝚕𝚜𝚘 𝚌𝚊𝚕𝚕𝚎𝚍:
𝚁𝙾𝙼𝙰𝙽𝚂 8:29-30𝚔𝚓𝚟
* පූර්වයෙන් (පෙර සිටම / කලින්ම /) නියමකල වුන් 𝚖𝚘𝚛𝚎𝚘𝚟𝚎𝚛 𝚍𝚒𝚍 𝚙𝚛𝚎𝚍𝚎𝚜𝚝𝚒𝚗𝚊𝚝𝚎
📖 10: මක්නිසාද අපි වනාහි යහපත් ක්‍රියා කරන පිණස ක්‍රිස්තුස් ජේසුස්වහන්සේ තුළ මවනු ලැබ දෙවියන්වහන්සේගේ කර්මාන්තයව සිටිමුව.යහපත් ක්‍රියාවල අප හැසිරෙන පිණිස *දෙවියන්වහන්සේ ඒවා කලින් සූදානම් කළසේක.
එපීස 2:10
𝙵𝚘𝚛 𝚠𝚎 𝚊𝚛𝚎 𝚑𝚒𝚜 𝚠𝚘𝚛𝚔𝚖𝚊𝚗𝚜𝚑𝚒𝚙, 𝚌𝚛𝚎𝚊𝚝𝚎𝚍 𝚒𝚗 𝙲𝚑𝚛𝚒𝚜𝚝 𝙹𝚎𝚜𝚞𝚜 𝚞𝚗𝚝𝚘 𝚐𝚘𝚘𝚍 𝚠𝚘𝚛𝚔𝚜, 𝚠𝚑𝚒𝚌𝚑 𝙶𝚘𝚍 𝚑𝚊𝚝𝚑 *𝚋𝚎𝚏𝚘𝚛𝚎 𝚘𝚛𝚍𝚊𝚒𝚗𝚎𝚍 𝚝𝚑𝚊𝚝 𝚠𝚎 𝚜𝚑𝚘𝚞𝚕𝚍 𝚠𝚊𝚕𝚔 𝚒𝚗 𝚝𝚑𝚎𝚖.
𝙴𝙿𝙷𝙴𝚂𝙸𝙰𝙽𝚂 2:10𝚔𝚓𝚟
*දෙවියන්වහන්සේ නියම ඇදහිලිවතුන් සතු යහපත් ක්‍රියා පවා කලින්ම සූදානම්කලසේක. 𝙶𝚘𝚍 𝚖𝚊𝚍𝚎 𝚐𝚘𝚘𝚍 𝚠𝚘𝚛𝚔𝚜 𝚘𝚏 𝚛𝚎𝚊𝚕 𝚋𝚎𝚕𝚒𝚎𝚟𝚘𝚛𝚜 𝚘𝚏 𝚝𝚑𝚎 𝙶𝚘𝚍 𝚋𝚎𝚏𝚘𝚛𝚎 𝚘𝚛𝚍𝚊𝚒𝚗𝚎𝚍.
📖 ආත්මයාණන්වහන්සේගේ පිරිසුදු කිරීමද සැබෑව ඇදහීමද කරුණකොටගෙන නුබලා ගැලවෙන පිණිස *දෙවියන්වහන්සේ පටන්ගැන්මේ සිට නුබලා තෝරාගත් නිසා,
2 තෙසලෝනික 2:13
𝚋𝚎𝚕𝚘𝚟𝚎𝚍 𝚘𝚏 𝚝𝚑𝚎 𝙻𝚘𝚛𝚍, 𝚋𝚎𝚌𝚊𝚞𝚜𝚎 𝙶𝚘𝚍 𝚑𝚊𝚝𝚑 𝚏𝚛𝚘𝚖 𝚝𝚑𝚎 *𝚋𝚎𝚐𝚒𝚗𝚗𝚒𝚗𝚐 𝚌𝚑𝚘𝚜𝚎𝚗 𝚢𝚘𝚞 𝚝𝚘 𝚜𝚊𝚕𝚟𝚊𝚝𝚒𝚘𝚗 𝚝𝚑𝚛𝚘𝚞𝚐𝚑 𝚜𝚊𝚗𝚌𝚝𝚒𝚏𝚒𝚌𝚊𝚝𝚒𝚘𝚗 𝚘𝚏 𝚝𝚑𝚎 𝚂𝚙𝚒𝚛𝚒𝚝 𝚊𝚗𝚍 𝚋𝚎𝚕𝚒𝚎𝚏 𝚘𝚏 𝚝𝚑𝚎 𝚝𝚛𝚞𝚝𝚑.
2𝚃𝙷𝙴𝚂𝚂𝙰𝙻𝙾𝙽𝙸𝙰𝙽𝚂 2:13𝚔𝚓𝚟
* දෙවියන්වහන්සේ විසින් පටන්ගැන්මේ සිට තෝරාගෙන තිබීම 𝙶𝚘𝚍 𝚑𝚊𝚝𝚑 𝚌𝚑𝚘𝚜𝚎𝚗 𝚏𝚛𝚘𝚖 𝚝𝚑𝚎 𝚋𝚎𝚐𝚒𝚗𝚗𝚒𝚗𝚐
📖 උන්වහන්සේ අපේ ක්‍රියාවල ප්‍රකාරයට නොව තමන් වහන්සේගේම අභිප්‍රායේද ක්‍රිස්තුස් යේසුස්වහන්සේ තුළ *පූර්ව කාලවලට ප්‍රථමයෙන් අපට දෙන ලද කරුණාවේද ප්‍රකාරයට අප ගලවා ශුද්ධවූ කැඳවීමකින් කැඳවාගත්සේක.
2 තිමෝති 1:9
𝚆𝚑𝚘 𝚑𝚊𝚝𝚑 𝚜𝚊𝚟𝚎𝚍 𝚞𝚜, 𝚊𝚗𝚍 𝚌𝚊𝚕𝚕𝚎𝚍 𝚞𝚜 𝚠𝚒𝚝𝚑 𝚊𝚗 𝚑𝚘𝚕𝚢 𝚌𝚊𝚕𝚕𝚒𝚗𝚐, 𝚗𝚘𝚝 𝚊𝚌𝚌𝚘𝚛𝚍𝚒𝚗𝚐 𝚝𝚘 𝚘𝚞𝚛 𝚠𝚘𝚛𝚔𝚜, 𝚋𝚞𝚝 𝚊𝚌𝚌𝚘𝚛𝚍𝚒𝚗𝚐 𝚝𝚘 𝚑𝚒𝚜 𝚘𝚠𝚗 𝚙𝚞𝚛𝚙𝚘𝚜𝚎 𝚊𝚗𝚍 𝚐𝚛𝚊𝚌𝚎, 𝚠𝚑𝚒𝚌𝚑 𝚠𝚊𝚜 𝚐𝚒𝚟𝚎𝚗 𝚞𝚜 𝚒𝚗 𝙲𝚑𝚛𝚒𝚜𝚝 𝙹𝚎𝚜𝚞𝚜 𝚋𝚎𝚏𝚘𝚛𝚎 𝚝𝚑𝚎 𝚠𝚘𝚛𝚕𝚍 𝚋𝚎𝚐𝚊𝚗.
2 𝚃𝙸𝙼𝙾𝚃𝙷𝚈 1:9𝚔𝚓𝚟
*අපේ ක්‍රියාවල හැටියට නොව පූර්ව කාලවලට ප්‍රථමයෙන් දෙන ලද කරුනාව ලෙස තෝරාගත් 𝚗𝚘𝚝 𝚊𝚌𝚌𝚘𝚛𝚍𝚒𝚗𝚐 𝚘𝚞𝚛 𝚠𝚘𝚛𝚔𝚜, 𝚋𝚞𝚝 𝚑𝚎 𝚌𝚑𝚘𝚜𝚎𝚗 𝚞𝚜 𝚋𝚎𝚏𝚘𝚛𝚎 𝚝𝚑𝚎 𝚎𝚊𝚛𝚝𝚑 𝚋𝚎𝚐𝚊𝚗. 🌎
📖 ආත්මයාණන්වහන්සේගේ පිරිසුදු කිරීමෙන් කීකරුවීමටත්, යේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ ලේ ඉසිනු ලැබීමටත්, පිය වූ *දෙවියන්වහන්සේගේ පෙර දැනගැනීම ප්‍රකාරයට තෝරාගනු ලැබූවන්ට ලියා එවන වගනම්,
1 පේත්‍රැස් 1:2
* 𝙴𝚕𝚎𝚌𝚝 𝚊𝚌𝚌𝚘𝚛𝚍𝚒𝚗𝚐 𝚝𝚘 𝚝𝚑𝚎 𝚏𝚘𝚛𝚎𝚔𝚗𝚒𝚠𝚕𝚎𝚍𝚐𝚎 𝚘𝚏 𝙶𝚘𝚍 𝚝𝚑𝚎 𝙵𝚊𝚝𝚑𝚎𝚛, 𝚝𝚑𝚛𝚘𝚞𝚐𝚑 𝚜𝚊𝚗𝚌𝚝𝚒𝚏𝚒𝚌𝚊𝚝𝚒𝚘𝚗 𝚘𝚏 𝚝𝚑𝚎 𝚂𝚙𝚒𝚛𝚒𝚝, 𝚞𝚗𝚝𝚘 𝚘𝚋𝚎𝚍𝚒𝚎𝚗𝚌𝚎 𝚊𝚗𝚍 𝚜𝚙𝚛𝚒𝚗𝚔𝚕𝚒𝚗𝚐 𝚘𝚏 𝚝𝚑𝚎 𝚋𝚕𝚘𝚘𝚍 𝚘𝚏 𝙹𝚎𝚜𝚞𝚜 𝙲𝚑𝚛𝚒𝚜𝚝:
1 𝙿𝙴𝚃𝙴𝚁 1:2𝚔𝚓𝚟
*දෙවියන්වහන්සේගේ පෙර දැනගැනීමේ හැටියට තෝරාගත් අය 𝚎𝚕𝚎𝚌𝚝 𝚊𝚌𝚌𝚘𝚛𝚍𝚒𝚗𝚐 𝚝𝚘 𝚝𝚑𝚎 𝚏𝚘𝚛𝚎𝚔𝚗𝚒𝚠𝚕𝚎𝚍𝚐𝚎 𝚘𝚏 𝙶𝚘𝚍.
📖 ඒ දවස් ලුහුඩු නොකරන ලද්දේවීනම් කිසි කෙනෙක් නොගැළවෙන්නේය.* නමුත් තෝරාගනු ලැබූවන් උදෙසා ඒ දවස් ලුහුඬු කරනු ලබන්නේය.
මතෙව් 24:22(යේසුස්වහන්සේ )
{අවුරුදු 3.5 රේ මහත් පීඩාකාලය}
𝙰𝚗𝚍 𝚎𝚡𝚌𝚎𝚙𝚝 𝚝𝚑𝚘𝚜𝚎 𝚍𝚊𝚢𝚜 𝚜𝚑𝚘𝚞𝚕𝚍 𝚋𝚎 𝚜𝚑𝚘𝚛𝚝𝚎𝚗𝚎𝚍, 𝚝𝚑𝚎𝚛𝚎 𝚜𝚑𝚘𝚞𝚕𝚍 𝚗𝚘 𝚏𝚕𝚎𝚜𝚑 𝚋𝚎 𝚜𝚊𝚟𝚎𝚍:𝚋𝚞𝚝 *𝚏𝚘𝚛 𝚝𝚑𝚎 𝚎𝚕𝚎𝚌𝚝'𝚜 𝚜𝚊𝚔𝚎 𝚝𝚑𝚘𝚜𝚎 𝚍𝚊𝚢𝚜 𝚜𝚑𝚊𝚕𝚕 𝚋𝚎 𝚜𝚑𝚘𝚛𝚝𝚎𝚗𝚎𝚍.
𝙼𝙰𝚃𝚃𝙷𝙴𝚆 24:22𝚔𝚓𝚟(𝙻𝚘𝚛𝚍 𝙹𝚎𝚜𝚞𝚜)
* තෝරාගනු ලැබූවන් උදෙසා කාලය කෙටි කිරීම 𝚝𝚑𝚎 𝚝𝚒𝚖𝚎 𝚠𝚒𝚕𝚕 𝚋𝚎𝚒𝚗𝚐 𝚜𝚑𝚘𝚛𝚝𝚎𝚍 𝚋𝚢 𝚑𝚒𝚖 𝚏𝚘𝚛 𝚝𝚑𝚎 𝚎𝚕𝚎𝚌𝚝'𝚜
📖 නුබලා මා තෝරාගත්තා නොව මම නුඹලා තෝරාගෙන පත්කළෙමි.
යොහාන් 15:16(ක්‍රිස්තුස්වහන්සේ)
𝚈𝚎 𝚑𝚊𝚟𝚎 𝚗𝚘𝚝 𝚌𝚑𝚘𝚜𝚎𝚗 𝚖𝚎, 𝚋𝚞𝚝 𝙸 𝚑𝚊𝚟𝚎 𝚌𝚑𝚘𝚜𝚎𝚗 𝚢𝚘𝚞, 𝚊𝚗𝚍 𝚘𝚛𝚍𝚊𝚒𝚗𝚎𝚍 𝚢𝚘𝚞,
𝙹𝙾𝙷𝙽 16:16𝚔𝚓𝚟(𝙻𝚘𝚛𝚍 𝙹𝚎𝚜𝚞𝚜)
ඉහත සඳහන් දිව්‍ය වාක්‍යයන් 10 ය හැඟීම්බර කමින් මිදී දේව ප්‍රඥාව තුළ විමර්ශනය කරන්නේ නම් දේව රාජ්‍යයට ඇතුළු වෙන පුද්ගලයන් ලෝකය මවන්නට මත්තෙන් සිටම දෙවියන්වහන්සේගේ විශේෂිත වූ තෝරා ගැනීමට ලක්ව තිබෙන බව ශුද්ධාත්මයාණන්වහන්සේ තුළ හෙළිදරව් වේවි.එසේම ලියවිල්ලේ ප්‍රකාරයට ඔවුන්ගේ යහපත් ගතිගුණ පවා දෙවියන්වහන්සේ විසින් කලින්ම සකසා තිබෙන ඔබට එළිදරව් වන්නට ඇති.
මා මුලින් සඳහන් කළ ආකාරයට විවිධ වූ ආගම් ධර්ම සහ දර්ශනවාදයන් වල නෂ්ටාවශේෂ මත යැපෙන අය කිතුනුවන් වුවත් කතෝලිකයන් වුවත් ඉහත කාරණා පිළිනොගන්නවාම ඇත.මන්ද ඔවුන්ගේ තාර්කික බුද්ධියට අනුව එසේවීම දෙවියන්වහන්සේ විසින් කරන්නා වූ මහත් අසාධාරණයක් ලෙස දකී.ඒ කෙසේද යත්, උන්වහන්සේ විසින් පටන්ගැන්මේ සිට කොටසක් තෝරාගෙන තිබීමත්, තවත් කොටසක් තෝරා නොගෙන සිටීමත් යන කාරණා යුක්ති සහගත නොවන බව හැඟෙන හෙයින් උන්වහන්සේගේ තීරණයට විරුද්ධව විවිධ අන්දමේ ප්‍රථික්ෂේපනයන් සහිත තර්ක හා වාද විවාද ගොනු කරනු ඇත.
📖 එහෙත් උන්වහන්සේගේ අදහස එකක්මය, උන්වහන්සේ හරවන්නේ කවුද? තමන්වහන්සේගේ සිතට කැමති දේම උන්වහන්සේ කරනසේක.
යෝබ් 23:13(යෝබ්තුමා)
𝙱𝚞𝚝 𝚑𝚎 𝚒𝚜 𝚒𝚗 𝚘𝚗𝚎 𝚖𝚒𝚗𝚍, 𝚊𝚗𝚍 𝚠𝚑𝚘 𝚌𝚊𝚗 𝚝𝚞𝚛𝚗 𝚑𝚒𝚖? 𝚊𝚗𝚍 𝚠𝚑𝚊𝚝 𝚑𝚒𝚜 𝚜𝚘𝚞𝚕 𝚍𝚎𝚜𝚛𝚎𝚝𝚑, 𝚎𝚟𝚎𝚗 𝚝𝚑𝚊𝚝 𝚑𝚎 𝚍𝚘𝚎𝚝𝚑.
𝙹𝙾𝙱 23:13𝚔𝚓𝚟
එසේනම් අපට දිව්‍ය ලියවිල්ලේ කිසිදු අකුරක් වෙනස් කිරීමට බලයක් හෝ අයිතියක් හෝ නැත.එම නිසා ශුද්ධ බයිබලය තුළ සඳහන් ඉහත ලියා තිබෙන පද 10යේ අර්ථය මා හට නම් ප්‍රතික්ෂේප කල නොහැක.
ඔබ දන්නවාද ක්‍රිස්තුස්වහන්සේගේ මරනය පවා අපගේ මේ පෘථිවිය සාදන්නට මත්තෙන්ම නියම කරනු ලැබ තිබුනු වග.🌍
📖 *ලෝකය මැවීමට පළමුවෙන් නියම කරනු ලැබූ උන්වහන්සේව මළවුන්ගෙන් නැගුටුවා,
1 පේත්‍රැස් 1:20
𝚆𝚑𝚘 𝚟𝚎𝚛𝚒𝚕𝚢 𝚠𝚊𝚜 𝚏𝚘𝚛𝚎𝚘𝚛𝚍𝚊𝚒𝚗𝚎𝚍 𝚋𝚎𝚏𝚘𝚛𝚎 𝚝𝚑𝚎 𝚏𝚘𝚞𝚗𝚍𝚊𝚝𝚒𝚘𝚗 𝚘𝚏 𝚝𝚑𝚎 𝚠𝚘𝚛𝚕𝚍,
1𝙿𝙴𝚃𝙴𝚁 1:20𝚔𝚓𝚟
එසේම ක්‍රිස්තුස්වහන්සේ සන්තක ජීවන පොතේ නම ලියා නොතිබුනොත්,ඒ කියන්නේ පෙර තෝරා නොගත් කාන්ඩයට බැරිවෙලාවත් ගොනු උනොත් ඒ ඇත්තන්ට ලෝකය තුල තමන් උත්සාහයෙන් ගොඩනගාගත් තම ධර්මිෂ්ඨකමින් වැඩක් නොවනු ඇත.විනිශ්චය දවසේදී තම ධර්මිෂ්ටකම් ගැන උන්වහන්සේ ඉදිරියේ විවිධවූ නිදහසට කරුණු කීවද එයින් ඵලක් නොවනු ඇත.
📖 යමෙකුගේ නම ජීවන පොතෙහි ලියා නැති බව සම්බවීද ඔහු ගිනිවිලට හෙළනු ලැබුවේය.
එළිදරව් 20:15
𝙰𝚗𝚍 𝚠𝚑𝚘𝚜𝚘𝚟𝚎𝚛 𝚠𝚊𝚜 𝚗𝚘𝚝 𝚏𝚘𝚞𝚗𝚍 𝚠𝚛𝚒𝚝𝚝𝚎𝚗 𝚒𝚗 𝚝𝚑𝚎 𝚋𝚘𝚘𝚔 𝚘𝚏 𝚕𝚒𝚏𝚎 𝚠𝚊𝚜 𝚌𝚊𝚜𝚝 𝚒𝚗𝚝𝚘 𝚝𝚑𝚎 𝚕𝚊𝚔𝚎 𝚘𝚏 𝚏𝚒𝚛𝚎.
𝚁𝙴𝚅𝙴𝙻𝙰𝚃𝙸𝙾𝙽 20:15𝚔𝚓𝚟
කෙසේ නමුදු උන්වහන්සේ විසින් පෙර නියම කළ සියල්ලන් හට දේව වචනයේ සැබෑ එළිදරව් හා බයිබලයේ සඳහන් සියලු අනාවැකි 2773 හි සැබෑ අර්ථයන් ඉහලින් ගලා එනු ඇත.එලෙසටම ශුද්ධාත්මයාණන්වහන්සේගෙන් සියලු සත්‍ය කරා මගපෙන්වීම පරස්පර ව්‍යාකූල ඉගැන්වීම් වලින් තොරව සමස්ත දිව්‍ය වචනයට(උත්පත්ති - එළිදරව් දක්‌වා )100%ක් එකඟව නිරන්තරයෙන්ම සිදුවනු ඇත.එසේම ඔවුන්ව විනාස කිරීමට හෝ රැවටීමට හෝ යක්ෂයා ඇතුළු කණ්ඩායමට කිසිදු හැකියාවක් නොමැත.පටු මාර්ගයෙහි ගියද ඔවුන් ක්‌ලාන්තවන්නෝ නොවෙති.එසේම එබඳු අය බොරු අනාගතවක්තෘවරුන්ට,බොරු ගුරුවරුන්ට, ව්‍යාජ දහම් පණිවුඩවලට,මිත්‍යා මත වලට,නිෂ්ඵල වාද විවාද වලට මෙන්ම ආගමික ප්‍රබන්ද හා විවිධ පාපයන්ට ගොදුරු නොවෙනුද ඇත.මන්ද ශුද්ධාත්මයාණන්වහන්සේ විසින් අන්තිමය දක්වා ඔවුන් උනවහන්සේගේ යහපත් ගතිගුණවලින් පූර්ණකොට මහත් නිර්භීතවූ සෘජු ප්‍රතිපත්ති වලින් හෙබි පිරිපුන් ඇදහිල්ලෙන් මුද්‍රාකරනු ඇත,එලෙසටම උන්වහන්සේ විසින් ඔවුන්ව අන්තිමය දක්වා ස්ථිර කරනු ලබනුද ඇත.
📖 අප විසින්ම කළාවූ ධර්මිෂ්ඨ ක්‍රියාවලින් නොව තමන්වහන්සේගේ දයාව ලෙස නැවත ඉපදීම නමැති සේදීමෙන්ද ශුද්ධාත්මයාණන්වහන්සේගේ අලුත් කිරීමෙන්ද උන්වහන්සේ අප ගැලවූසේක.
තීතස් 3:5
𝙽𝚘𝚝 𝚋𝚢 𝚠𝚘𝚛𝚔𝚜 𝚘𝚏 𝚛𝚒𝚐𝚑𝚝𝚎𝚘𝚞𝚜𝚗𝚎𝚜𝚜 𝚠𝚑𝚒𝚌𝚑 𝚠𝚎 𝚑𝚊𝚟𝚎 𝚍𝚘𝚗𝚎, 𝚋𝚞𝚝 𝚊𝚌𝚌𝚘𝚛𝚍𝚒𝚗𝚐 𝚝𝚘 𝚑𝚒𝚜 𝚖𝚎𝚛𝚌𝚢 𝚑𝚎 𝚜𝚊𝚟𝚎𝚍 𝚞𝚜, 𝚋𝚢 𝚝𝚑𝚎 𝚠𝚊𝚜𝚑𝚒𝚗𝚐 𝚘𝚏 𝚛𝚎𝚐𝚎𝚗𝚎𝚝𝚊𝚝𝚒𝚘𝚗, 𝚊𝚗𝚍 𝚛𝚎𝚗𝚎𝚠𝚒𝚗𝚐 𝚘𝚏 𝚝𝚑𝚎 𝙷𝚘𝚕𝚢 𝙶𝚑𝚘𝚜𝚝;
𝚃𝙸𝚃𝚄𝚂 3:5𝚔𝚓𝚟
කෙසේ වෙතත් මෙම පණිවිඩය ලබන බොහෝ අය මෙම ලිපිය කියවා මහත් බාධාවට හා කලකිරීමට සමහරවිට පත්වනු ඇත.ඇතැම් අය ප්‍රීතියට පත් වෙනුද ඇත.ඇතැම් අය පුදුමයටද පත්වෙනු ඇත.
කෙසේ නමුත් ප්‍රේමවන්තයිනී... යම්කිසි තැනැත්තන් කවුරුන් හෝ වේවා පටන්ගැන්මේ සිටම උන්වහන්සේ විසින්ම ඉහත දේව වචන වලට අනුකූලව තෝරාගනු ලැබ තිබේ නම් ඊට විරුද්ධව සටන් කිරීමට කිසි ජගතෙකු අපොහොසත් වනු නියතයි.
මන්ද යමෙක් අනාගතයේ දිනක ස්වර්ග රාජ්‍යයට තේරීපත්වන්නෙහි නම්,ඒ ඔහුගේ /ඇගේ තම ධර්මිෂ්ඨ ක්‍රියා හෝ උත්සාහය,හැකියාව,කැප්වීම,බුද්ධිය, තරඟකාරීත්වය මතවූ ජයග්‍රහනය මත හෝ නොව,සෘජුවම දෙවියන්වහන්සේගේ ධර්මිෂ්ඨ වූ අනුග්‍රහයෙන් පූර්ණවූ පෙර තෝරාගැනීම මත පමණක් වන බව ඉහත සඳහන් දිව්‍ය වචන තුළින් 100%ක් ඉතා පැහැදිලියි නේද?
📖 නමුත් ස්වාමීන්වහන්සේ භක්තිවන්තයා තමන්ටම වෙන්කරගත් බව දැන ගනිව්.
ගීතාවලිය 4:3(දාවිත් )
𝙱𝚞𝚝 𝚔𝚗𝚘𝚠 𝚝𝚑𝚊𝚝 𝚝𝚑𝚎 𝙻𝙾𝚁𝙳 𝚑𝚊𝚝𝚑 𝚜𝚎𝚝 𝚊𝚙𝚊𝚛𝚝 𝚑𝚒𝚖 𝚝𝚑𝚊𝚝 𝚒𝚜 𝚐𝚘𝚍𝚕𝚢 𝚏𝚘𝚛 𝚑𝚒𝚖𝚜𝚎𝚕𝚏:
𝙿𝚂𝙰𝙻𝙼𝚂 4:3𝚔𝚓𝚟(𝙳𝚊𝚟𝚒𝚍)
මේ දේව වදන් සියල්ල කියවන විට ඔබ සැමට නිකමට වාගෙ හිතෙන්නට පුළුවන් මැවුම්කාරතුමා ඇදහිලිවන්තයන්ව පවා programme කර තිබෙනවාද කියලා? ඔව්...මුළුමහත් සංකීර්ණ විශ්ව පද්ධතියම එහි ජීවය සමග උසස්ම විද්‍යාත්මක පිළිවෙලකට උන්වහන්සේ ආරම්භයේ සිට අවසානය දක්වා ප්‍රෝග්‍රෑම් කර තිබෙනවා නම් නියම ඇදහිලිවන්තයා උන්වහන්සේගේ උසස් ධර්මිෂ්ඨකම සම්පූර්ණ වන පිණිස උසස්ම ප්‍රමිතියකට ප්‍රෝග්‍රෑම් කර තිබීම අරුමයක් නොවෙයි නේද? එසේ කිරීමට උන්වහන්සේට තියෙන පරම අයිතියට අභියෝග කළ හැක්කේ කාටද?විරුද්ධ විය හැක්‌කේ කාටද?ඔබ ඔය කරන වැඩේ අසාදාරනයි සමිදේ කියා කිව හැක්‌කේ කාටද ❓
📖 උන්වහන්සේ අල්ලාගන්න කළ උන්වහන්සේ වළක්වන්නේ කවුද?ඔබ මක්කරනවා දැයි උන්වහන්සේට කියන්න පුලුවන් කාටද?
යෝබ් 9:12(යෝබ්තුමා)
𝙱𝚎𝚑𝚘𝚕𝚍, 𝚑𝚎 𝚝𝚊𝚔𝚎𝚝𝚑 𝚊𝚠𝚊𝚢, 𝚠𝚑𝚘 𝚌𝚊𝚗 𝚑𝚒𝚗𝚍𝚎𝚛 𝚑𝚒𝚖? 𝚆𝚑𝚘 𝚠𝚒𝚕𝚕 𝚜𝚊𝚢 𝚞𝚗𝚝𝚘 𝚑𝚒𝚖, 𝚆𝚑𝚊𝚝 𝚍𝚘𝚎𝚜𝚝 𝚝𝚑𝚘𝚞?
𝙹𝙾𝙱 9:12 𝚔𝚓𝚟(𝚓𝚘𝚋)
📖 නුබ මාගේ විනිශ්චය පවා අවලංගුකර, නුබම ධර්මිෂ්ඨව පෙනෙන පිණස මට වරද තබන්නෙහිද?
යෝබ් 40:8( ස්වාමීන්වහන්සේ)
𝚆𝚒𝚕𝚝 𝚝𝚑𝚘𝚞 𝚊𝚕𝚜𝚘 𝚍𝚒𝚜𝚊𝚗𝚗𝚞𝚕 𝚖𝚢 𝚓𝚞𝚍𝚐𝚖𝚎𝚗𝚝? 𝚠𝚒𝚕𝚝 𝚝𝚑𝚘𝚞 𝚌𝚘𝚗𝚍𝚎𝚖𝚗 𝚖𝚎, 𝚝𝚑𝚊𝚝 𝚝𝚑𝚘𝚞 𝚖𝚊𝚢𝚜𝚎𝚝 𝚋𝚎 𝚛𝚒𝚐𝚑𝚝𝚎𝚘𝚞𝚜?
𝙹𝙾𝙱 40:8(𝚃𝚑𝚎 𝙻𝙾𝚁𝙳)
සියල්ලන්ටම ගැඹුරින්ම සිතන්නට යමක් ශුධතුන් තුල ලීවෙමි ........
ඔබ ..නියම ඇදහිලිවන්තයා යනු අහංබයක්‌ද???...
{නව සංසෝදිත ලිපිය}

ඔබ සියලු දෙනාටම ජේසු පිහිටයි!!!❤❤❤
- 𝕻𝖆𝖘𝖙𝖔𝖗 𝕽𝖊𝖎𝖙𝖍 -
ᵃᵖᵒˢᵗˡᵉ ʷʰᵒ ᵒʳᵈᵃⁱⁿᵉᵈ ᵇʸ ˡᵒʳᵈ ᵍᵒᵈ ʲᵉˢᵘˢ ᶜʰʳⁱˢᵗ..නියම ඇදහිලිවන්තයා යනු අහංබයක්‌ද???...

සියල්ලන්ටම ගැඹුරින්ම සිතන්නට යමක් ලිව්වෙමි.ඔබ සියලු දෙනාටම ජේසු පිහිටයි!!!❤❤❤
-සෙව්වන්දි දෙහෙරගොඩ
❤️❤️
ReplyDelete