THE WAY - the truth and the life.......
උන්වහන්සේ අපේ ජීවීතවලට මොන ආකරයේ යහපත් බලපෑමක් ද කළේ කියලා ලෝකයටම කියමු.අපි අපේ ජීවිත සාක්ෂිය බෙදාගනිමු.
අපි ජේසුට ස්තූතී කරමු!🙏
අපි ජේසුට ප්රශoසා කරමු!
ජේසු ගැන අපි කතාකරමු!ජේසු කවුද කියලා ලෝකෙටම කියමු...
ජේසු ගැන දන්නැති අයට අපි ජේසුව මුණගස්සමු.අපි ජේසුව මහිමයට පත් කරමු...
උන්වහන්සේගේ සමාදානය ලෝකයටම දානය කරමු!!!
Let us united for JESUS,
Let su share that his unlimited LOVE,
Let us say to the world which kind of good effects he did for our lives,
Let us share our testimony,
Let us thank JESUS
Let us praise JESUS,
Let us show the world who is JESUS.....
🙏🌹
ReplyDelete