මාසේ මුල්ම දවස දෙවියන්වහන්සේට බාර දෙන්න!!!😊🙏

   


2023 December 1st

උන්වහන්සේ ඔබේ වාතාවරණය වෙනස් කරන,ඔබේ හිගකම් අවශ්‍යතාවයන් සපුරන,කිසිම නපුරක් වසoගතයක් ලo නොවන පිණිස උන්වහන්සේ ස්වකීය දෑත් වලින් ආරක්ෂා කර දේශය තුළ සාමය පැතිරෙන පිණිස මේ මුළු මාසයම උන්වහන්සේගේ මග පෙන්වීමෙන් ගෙනයන්නා වූ ආශිර්වාදමත් සමාදානයෙන් පිරුණු ජයග්‍රාහී මාසයක් වේවා!!!❤🙏✝

      -සෙව්වන්දි දෙහෙරෙගොඩ

Comments

Post a Comment

Popular Posts